අපේ රට බාර අරං තියෙන්නේ, දෙවියන් වහන්සේ කෙනෙක්, රාජ තේජසින් බැබලෙනකොට ඒකට යටත් වෙන ඔක්කොම දේවල් අගට වහන්සේ කියලා වචනයක එක්කාසු කොරන්ට අපි දැනමුතු වෙන්ටෝනේ.., මුට්ටි වහන්සේ, ලිප් වහන්සේ, අපේ දේවයන් වහන්සේගේ අර මහාමේරු පරුවත තුනක් රට මැද එකතු පහදු කරලා වගේ තියෙන බේබි වහන්සේලා තුන්දෙනා ගැනත් නොකියම බෑ නේද හසන්ත මහත්තයෝ..? අපි අත්දෙක එක්කහු කරලා පුරාණ ගම් වැසියෝ වගේ බිම දිගාවෙලා මේ රටේ කරන දියුණුව තව තවත් කොරන්ටෝනෑයි කියාල සාදු කාර දෙන්නෝන..,
මේ අපේ සිංහල ලේ, සිංහල උරුවට හැදුනු උජාරු උදවිය නෙව.., එහෙව් රටේ අය එකතු පහදු වෙලා මේ රට යන ගමනට ජය ගෝසා කරන්ටෝනේ, එතකොට තමා අපේ දෙවයන් වහන්සේටයි, මැතිනි වහන්සේටයි, බේබි වහන්සේලාටයි පෙර කලා වගේ අපේ රටට වැඩ කරන්න හිත දෙන්නේ.., එහෙම නේද හසන්ත මහත්තයෝ...?
මේ අපේ සිංහල ලේ, සිංහල උරුවට හැදුනු උජාරු උදවිය නෙව.., එහෙව් රටේ අය එකතු පහදු වෙලා මේ රට යන ගමනට ජය ගෝසා කරන්ටෝනේ, එතකොට තමා අපේ දෙවයන් වහන්සේටයි, මැතිනි වහන්සේටයි, බේබි වහන්සේලාටයි පෙර කලා වගේ අපේ රටට වැඩ කරන්න හිත දෙන්නේ.., එහෙම නේද හසන්ත මහත්තයෝ...?
ඒ පාර මේ මොකක්ද අෆ්ෆා මේ. අයිඩියා එක නම් ටිකක් ෆන්. ඔහොම යං කෝ....
ReplyDeleteඕං මේ වර්ඩ් වෙරිෆිකේෂන් මඟුල නම් අයින් කරන්ට වෙයි. කමෙන්ට් කිරිල්ල එපා ............. වෙනව.
නම නං සූරියප්පෙරුමාල් ගේ දේශීය වර්ෂන් එක, ඒ වුනාට හර්ජේ ගේ ටින්ටින් සීරිස් එකේ රස්ටපොපියුලස්ව නේද ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ?
ReplyDeleteරූපේ ටින් ටින් චරිතයක් උනාට මහත්තයෝ, මුහුණුවර දෙකේම එක නේද?? වැරදිලා එහෙම නෙවෙයි ඕං
Deleteෆන් මෙව්වා එකක් වාගෙ..
ReplyDeleteබලමු බලමු ඈ!
මේක දිගටම කරගෙන යන්නද කල්පනාව?
ReplyDeleteඔබ තුමා විතරයි අඩු වෙලා තිබුනේ මෙතෙන්ට! (බ්ලොග් අවකාශෙට)
ReplyDeleteආවනම් ලියමුකෝ එහෙනම් ! ජයවේවා~
අඩේ සේරටම වඩා සූරියප්පෙරුම මාමගෙ පිංතූරෙ තමයි පිංතූරෙ. හර්ජ් අනාගතේ දැකල ඇඳපු එකක් ද මංද..
ReplyDeleteඅහම්බෙන් දැක්කෙ.. එළ එළ අල්ලගෙන යමු!
ReplyDeleteකෝ ......
ReplyDeleteසෝඩා බෝතල් තව හොඳයි!
ReplyDelete